මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා දැනටමත් ඒ සඳහා සුදුසු ඉඩමක් මිලදී ගෙන ඇත. මෙය අනුරාධපුර තලාව ප්‍රදේශයේ පිහිටා ඇත. මෙය මේ වන විටත් සංවර්‍ධනය කර ඇත. පහත සඳහන් ඡායාරූප වල දැක්වෙන්නේ ඉඩම මිලදීගත් අවස්ථාවේ සිට වර්තමාන තත්වය දක්වා ඡායාරූප අමුණා ඇත.

මෙම ගොවිපළහි භූමි ප්‍රමාණය අක්කර 05 ක් වන අතර මෙහි පළතුරු සහ එළවළු වගා කිරීමට බලාපොරොත්තු වේ. එහි ආරම්භක අවස්ථාව වශයෙන් ගස්ලබු, වම්බටු හා මාළු මිරිස් වගා කිරීමට බීජ තවාන් කර ඇත.

          ඔබට මෙම ගොවිපළට හෝ නව ගොවිපළක් ආරම්භ කිරීමට ආයෝජනය කළ හැකිය.