අප විසින් නව නිපයුම් නිර්මාණය  කිරීම සහ නව නිපයුම් සිදු කිරීමට අදහස් කරන්නන් සඳහා අත හිත ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටිමු.

          ලෝකයට  අත්‍යාවශ්‍ය  වූ නව නිශ්පාදන අප විසින් දැනටමත් නිර්මාණය කර ඇත. මෙම නව නිශ්පාදන සහ නව අදහස් නිමි භාණ්ඩයක් වශයෙන් වෙළඳපලට ඉදිරිපත් කිරීම සඳහා නිශ්පාදකයෙකු, අයෝජකයෙකු සඳහා ආරාධනා කරන්නෙමු.

 අප විසින් ලෝකයට හඳුන්වාදීමට බලාපොරොත්තුවන නව නිපයුම්,

  1. ප්‍රතිගුරුත්වාකර් ෂණ බලයෙන් විදුලි උත්පාදන උපකරණයක්,

  2. එදිනෙදා කටයුතු වලදී වැයකරන ශක්තිය යොදාගෙන බලශක්ති උත්පාදන ක්‍රමවේදයක්,

  3. විදුලි පරිභෝජනය අවම කරන උපකරණ,

  4. බහු කාර්‍ය උපකරණ,

  5. කඩදාසි නැවත භාවිතයට හැකි තත්වයට පත් කල හැකි උපකරණයක්,

  6. නවතම ගොඩනැගිලි නිශ්පාදන අමුද්‍රව්‍යයක්,

  7. වාහන සඳහා ඉන්ධන භාවිතය අවම කරමින් ප්‍රති එන්ජින් නිර්මාණය,

  8. නවතම ජල කළමණාකරණ ක්‍රමවේදයක්,

  9. තිරස් අතට වැවීම සඳහා නව වගා ක්‍රමවේදයක්,

  10. නවීන වැඩිදියුණු කල ජීව වායු ඒකකයක්,

ඉහත සඳහන් නව නිර්මාණ වල වැඩි විස්තර සඳහා වැඩි දුර විස්තර සඳහා පහත දක්වා ඇත.