කෘෂිකාර්මික ව්‍යාපෘති

අප විසින් කෘෂි උපදේශන සේවා සහ කෘෂිකාර්මික ව්‍යාපෘති ඉදිරියෙන් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර එහි ආරම්භක පියවරක් වශයෙන් දැනටමත් අනුරාධපුර ප්‍රදේශයේ  කෘෂි ගොවිපලක් ආරම්භ කර ඇත.

අපගේ බලාපොරොත්තුව හා අරමුණ වන්නේ වස විසෙන් තොර ඉහළ ගුණාත්මයෙන් යුතු  සෞඛ්‍යාරක්ෂිත ආහාර දේශීය විදේශීය ජනතාවට  පිළිගැන්වීමයි.

මහාපරිමාණ ලෙස සෑම ප්‍රදේශයකම කෘෂි ගොවිපළවල් ව්‍යාප්ත කිරීම සිදු කෙරේ.මෙම ව්‍යාපෘති හා සම්බන්ධ වීම සඳහා අප ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.