ඔබට මෙම ගොවිපළ සඳහා මුදල් ආයෝජනය කළ හැකිය. මෙම මුදල් අයෝජනය සඳහා ක්‍රමවේදයන් දෙකක් අප හදුන්වා දෙන්නෙමු.

  1. Profit based (ආදායම මත ආයෝජනය),

මෙම ක්‍රමවේදයට ආයෝජනයේදී ලාබ හෝ පාඩු අයෝජකයා විසින් දරාගත යුතු අතර නමුත් ඉහල ආදායමක් ලැබිය හැකි ක්‍රමවේදයක් වේ.

  1. Annual or monthly fixed rate (වාර්ශික හෝ මාසික පොලී අනුපාතිකයකට අයත්ව),

මෙහිදී ඔබ අයෝජනය කරන මුදල 100% ක් සුරක්ෂිත වන අතර දැනට පවතින බැංකු පොලී අනුපාතයට වඩා 4% ක මුදලක් ලබා දෙනු ලැබේ.

 තවද ඔබ නව මහාපරිමාණ ගොවිපලක් ආරම්භ කිරීම සඳහා අයෝජනයට කැමැත්තේනම් එයද ආරම්භ කිරීම සඳහා අප සූදානම්, ඒ ප්‍රදේශ වලට ආවේණික බෝග හෝ ආරක්ෂිත ගෘහ තුල (protected house or tunnel) වගාවක් සඳහා කැමතිනම් දැන්ම අප හා එකතුවන්න.

එසේ නව ගොවිපළක් ඒ ඒ ප්‍රදේශවලට අනුකූලව හෝ ඔබට අවශ්‍ය ප්‍රදේශයක හෝ හරිතාගාර තුල වගා කළ හැකිවේ.